බුදුදහමේ මූලික සංකල්ප ?

Buddhism in Sinhalese language.

Get Started. It's Free
or sign up with your email address
බුදුදහමේ මූලික සංකල්ප ? by Mind Map: බුදුදහමේ මූලික සංකල්ප ?

1. අමතර කරුණු

1.1. සෝතාපන්න කරුණු

1.2. මඤ්ඤනා

2. සං

3. ස්පර්ශය ගැන යමක්..

4. ලෝකය සත්වයා සහ සංසාරය

4.1. විමසිය යුතු ආකාරය

4.2. බුදුදහම අනුමත නොකල විමසුම

5. සංකල්ප හදුනාගැනීම

5.1. විසුද්ධි මාර්ගය අනුව

5.1.1. වීශුද්ධිමාර්‍ග යනු කුමක්ද ?

5.1.1.1. විවිධත්වය

5.1.1.1.1. විදර්ශනා මාත්‍රයෙන්

5.1.1.1.2. ධ්‍යාන ප්‍රඥා වශයෙන්

5.1.1.1.3. කර්මාදි වශයෙන්

5.1.1.1.4. ශීලාදී වශයෙන්

5.1.1.1.5. සතිපට්ඨානාදී වශයෙන්

5.2. පුද්ගල සංකල්පය

5.2.1. හටගැනීම

5.2.1.1. උප්සල් - අග්ගඤ්ඥ හා පරිනාමවාදය

5.2.2. නොහටගැනීම

6. විමුක්ති මාර්ගය හා විමුක්තිය

6.1. මාර්ගය (ප්‍රතිපත්තිය)

6.1.1. දන්, සිල්, බාවනා…

6.1.2. පාරමිතා

6.1.2.1. දානය, සීලය, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය්‍ය, ක්ෂාන්ති(ඉවසීම), සත්‍ය, අධිස්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව.

6.1.3. සීල, සමාධි, ප්‍රඥා.

6.1.4. බ්‍රහ්ම විහරණ

6.1.4.1. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා.

6.1.5. චතුරාරක්ෂා.

6.1.5.1. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුපස්සති, මරණානුස්සති.

6.1.6. ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගය

6.1.6.1. සම්මාදිට්ඨි, සම්මා .. සම්මාසති, සම්මාසමාධි.

6.1.7. ස්වාක්ඛාත ගුණය

6.2. ඵලය (ප්‍රතිවේදය)

6.2.1. විමුක්තිය

6.2.1.1. සම්මා විමුක්ති.

6.2.1.1.1. චේතෝවිමුත්ති, පඤ්ඤාවිමුත්ති.

6.2.1.2. අනු පාදා විමුක්තිය

6.2.2. විමුක්ති ඥාණ දර්ශණය.

6.2.2.1. යංකිංචි සමුදයධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං ති.

6.2.2.2. ආර්ය්‍ය සත්‍ය දර්ශණය