අධ්‍යාපන මිනුම, ඇගයුම හා තක්සේරුව

시작하기. 무료입니다
또는 회원 가입 e메일 주소
අධ්‍යාපන මිනුම, ඇගයුම හා තක්සේරුව 저자: Mind Map: අධ්‍යාපන මිනුම, ඇගයුම හා තක්සේරුව

1. ඇගයුම

1.1. ශිෂ්‍යයින් විෂය අරමුණු කෙතෙක් දුරට ළඟා කරගෙන ඇත්දැයි සොයා බැලීම

1.2. ඇගයීම් අවස්ථා

1.2.1. 1.ස්ථාපන අැගයීම 2.අනාවරණ අැගයීම 3.සම්භවන ඇගයීම 4.සම්පිණ්ඩිත අැගයීම

1.3. ඇගයීම් ප්‍රවේශ

2. 1.ප්‍රතිමාන මූලික ඇගයීම 2.නිර්ණාය මූලික අැගයීම 3.පූර්ව සාධන මූලික අැගයීම

3. 1.ඉගෙනීමට පෙර 2.ඉගෙනුම අතරතුර 3.ඉගෙනුම අවසානයේ

4. මිනුම

4.1. ප්‍රමාණනය කිරීම හෙවත් යමක් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමකි

4.2. භෞතික මිනුම

4.2.1. *සෘජු මිනුමකි *නිරපේක්ෂ ශුන්‍යයක් ඇත *මිනුම් උපකරණ භාවිත කරයි *ඒකක පරිමාණයෙන් නිරූපනය කළ හැක

4.3. මානසික මිනුම

4.3.1. *වක්‍ර මිනුමකි *සාපේක්ෂ ශූන්‍යයක් ඇත *මිනුම් උපකරණ ලෙස පරීක්ෂණ නිරීක්ෂණ භාවිත කරයි *ඒකක පරිමාණයෙන් නිරූපණය කළ නොහැක

5. තක්සේරුව

5.1. ශිෂ්‍යයාගේ ප්‍රබලතා දුබලතා හඳුනාගෙන අවම වශයෙන් ශිෂ්‍යයා අත්‍යවශ්‍ය නිපුණතා මට්ටම කරා ළඟා කරවන ක්‍රියාවලියකි.

5.2. 1.ස්වයං තක්සේරුව 2.සමපදස්ථ තක්සේරුව 3.සුසාධ්‍ය කාරක තක්සේරුව

5.3. තක්සේරු විධි

5.4. තක්සේරු අවස්ථා

6. මිනුම් කෝදු

6.1. 1.නාම කෝදුව 2.තරා කෝදුව 3.අන්තරා කෝදුව 4.අනුපාත කෝදුව