විටමින්

Get Started. It's Free
or sign up with your email address
විටමින් by Mind Map: විටමින්

1. ජල ද්‍රාව්‍ය

1.1. විටමින් B

1.1.1. බෙරි බෙරි රෝගය

1.1.2. මුඛ කොන් වණ වීම

1.1.3. රක්තහීනතාව

1.2. විටමින් C

1.2.1. ස්කර්වි රෝගය

1.2.2. විදුරු මසින් ලේ ගැලීම

2. ජල අද්‍රාව්‍ය

2.1. විටමින් A

2.1.1. රාත්‍රී අන්ධතාව

2.1.2. ඇසේ බීටෝ ලප මතු වීම

2.2. විටමින් D

2.2.1. රිකට්සියාව

2.3. විටමින් E

2.3.1. පරිණත නොවූ දරු උපත් ඇති වීම

2.4. විටමින් K

2.4.1. රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම