භෞතික විද්‍යාව (1)

Get Started. It's Free
or sign up with your email address
භෞතික විද්‍යාව (1) by Mind Map: භෞතික විද්‍යාව (1)

1. 01. මිනුම් ඒකක හා මාන

1.1. 1.මිනුම් ඒකක හා මාන

1.2. 2.වර්නියර් කැලපර්

1.3. 3.මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය

1.4. 4.ගෝලමානය

1.5. 5. චල අන්වීක්ෂය

2. 02. යාන්ත්‍ර විද්‍යාව

2.1. 1. දෛශික

2.2. 2. රේඛීය චලිතය

2.3. 3. චලිතය පිළිබඳ නිව්ටන් නියම

2.4. 4. ගම්‍යතාවය

2.5. 5. කාර්යය ශක්තිය ක්ශමතාවය

2.6. 6. බල ඝූර්ණය, බල සමතුලිතතාවය හා ගුරුත්ව කේන්ද්‍රය

2.7. 7. භ්‍රමණ චලිතය

2.8. 8. වෘත්ත චලිතය

2.9. 9. ද්‍රවස්ථිතිය

2.10. 10. තරල ගති විද්‍යාව

3. 03. දෝලන හා තරංග

3.1. A

3.1.1. 1. සරල අනුවර්ති චලිතය

3.1.2. 2. තරංග වර්ග සහ තරංග වල ගුණ

3.1.3. 3. ඩොප්ලර් ආචරණය

3.1.4. 4. විවිධ මාධ්‍ය වල ස්ථාවර තරංග ප්‍රවේග සහ ස්ථාවර ,ප්‍රගමන තරංග

3.1.5. 5. ධ්වනි ලක්ෂණ

3.1.6. 6. භූ කම්පන සහ සුනාමි තරංග

3.2. B

3.2.1. 1. ආලෝක පරාවර්තනය

3.2.2. 2. ආලෝකයේ වර්තනය

3.2.3. 3. ප්‍රිස්ම තුලින් වර්තනය

3.2.4. 4. කාච තුළින් වර්තනය

3.2.5. 5. අන්වීක්ෂ ,දුරේක්ෂ

3.2.6. 6. දෘෂ්ටි දෝෂ

4. 04. තාපය

4.1. 1. උෂ්ණත්වමිතිය

4.2. 2. තාප ප්‍රසාරණය

4.3. 3. වායු නියම

4.4. 5. වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය

4.5. 5. තාපමිතිය හා තාප ගති විද්‍යාව

4.6. 6. තාප සංක්‍රමණය

5. 05. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර

6. 06. ස්ථිති විද්‍යුතය

6.1. 1. ස්ථිති විද්‍යුත් ආරෝපණය හා කූලෝම් නියමය

6.2. 2. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක ආරෝපිත අංශූන් ගේ චලිතය

6.3. 3. ස්ථිති විද්‍යුත් ස්‍රාවය හා ගවුස් ප්‍රමේයය

6.4. 4. ස්ථිති විද්‍යුත් විභවය

6.5. 5. ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක

7. 07. චුම්බක ක්ෂේත්‍ර

7.1. 1. විද්‍යුත් චුම්බකත්වය

7.2. 2. බයෝ සාවාට් නියමය

7.3. 3. චුම්බක ක්ෂේත්‍රයක ආරෝපිත අංශූන්ගේ චලිතය

7.4. 4. විද්‍යුත් චුම්භක ප්‍රේරණය

7.5. 5. ප්‍රත්‍යාවර්ථ ධාරා මූලධර්මය

8. 08.ධාරා විද්යුතය

8.1. 1. විද්‍යුත් ධාරාව, ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති

8.2. 2. විද්‍යුත් කෝෂ සහ සරල පූර්ණ පරිපථ

8.3. 3. විද්‍යුත් ධාරාවක තාපන ඵලය

8.4. 4. පරිපථ පිළිබඳ ක'චොප් නියම

8.5. 5. ගැල්වනෝමීටර පිළිබඳ මූලධර්මය

9. 09. ඉලෙක්ට්‍රොනික විද්‍යාව

9.1. 1. ඩයෝඩ

9.2. 2. ට්‍රාන්සිස්ටර

9.3. 3. සංගෘහිත පරිපථ

9.4. 4. සංඛ්‍යාක ඉලෙක්ට්‍රොනික විද්‍යාව

10. 10. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ

10.1. 1. පෘෂ්ඨික ආතතිය

10.2. 2. ප්‍රත්‍යස්ථතාවය

10.3. 3. දුස්‍රාවීතාවය

11. 11. පදාර්ථ හා විකිරණ

11.1. 1. තාප විකිරණ

11.2. 2. ප්‍රකාශ විද්‍යුත් ආචරණය සහ පදාර්ථය තරංගමය ස්වරූපය

11.3. 3. X කිරණ

11.4. 4.විකිරණශීලීතාවය

11.5. 5. න්‍යෂ්ටික ශක්තිය