සාම්ප්‍රදායික මාධ්‍ය හා ජන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය

Get Started. It's Free
or sign up with your email address
සාම්ප්‍රදායික මාධ්‍ය හා ජන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය by Mind Map: සාම්ප්‍රදායික මාධ්‍ය හා ජන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය

1. සාම්ප්‍රදායික මාධ්‍ය

1.1. යනු

1.1.1. කාලන්තරයක් තිසසේ ගැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදය සදහා භාවිතා වන අවට පරිසරයෙන් සපයා ගත හැකි සම්පත් උපයොගී කරගෙන සිදු කරන සන්නිවේදන ක්‍රම

1.2. ලක්ෂණ

1.2.1. සාම්ප්‍රදායික සමාජවල ප්‍රභවය ලැබ එම සමාජවල භාවිතා වීම

1.2.2. ගැමි ජන සමාජවල අඛණ්ඩව භාවිතා වීම

1.2.3. නියත කර්තෘත්වයක් නොමැති වීම

1.2.4. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොරවීම

1.2.5. ගැමි ජන සහබාගිත්වයෙන් සිදු කිරීම

1.2.6. පරම්පරාවෙන් උරුම වීම

1.2.7. දේශීය සංස්කෘතික අනන්‍යතාව

1.2.8. භාවිතය පහසු වීම

1.3. ලක්ෂණ

1.3.1. සරල ව්‍යුහය

1.3.2. තේමාත්මක අන්තර්ගතය

1.3.3. නම්‍යශීලිත්වය

1.3.4. අවම පිරිවැය

1.3.5. විස්වාසනීයත්වය

1.3.6. පෙදු පිලිගැනීම

1.3.7. පරිසර හිතකාමී බව

1.4. ප්‍රාග් ඓතිහාසික යුගය

1.4.1. ශබ්ධ සංඥා

1.4.1.1. බෙර

1.4.1.2. සක්හඩ

1.4.1.3. නලා

1.4.1.4. හූව

1.4.2. දෘෂ්‍ය සංඥා

1.4.2.1. දුම්

1.4.2.2. කොළ අතු

1.4.2.3. කොඩි

1.4.2.4. සලකුණු

1.5. විධික්‍රම

1.5.1. ජන කවි

1.5.1.1. යනු

1.5.1.1.1. ගැමි ජීවන රටා පදනම්ව, ගැමි ජනතා ව්‍යවහාරයේ පැවත එන කර්තෘත්වයක් හදුනා ගත නොහැකි ගායනා විශේෂයකි.

1.5.1.2. ලක්ෂණ

1.5.1.2.1. මුඛ පරම්පරගතව පැවත එම

1.5.1.2.2. සරල භාෂාව

1.5.1.2.3. කර්තෘ අඥාත වීම

1.5.1.2.4. ප්‍රාදේශීය ලක්ෂණ පැවතීම

1.5.1.2.5. දිගු කාලයක් ජනශ්‍රැතිකාංගයක් ලෙස පැවතීම

1.5.1.2.6. ගැමි ජීවන අත්දැකීම් පාදක කර ගැනීම

1.5.1.3. සුවිශේෂතා

1.5.1.3.1. අව්‍යජත්වය

1.5.1.3.2. සරල බව

1.5.1.3.3. සංක්ෂිප්ත බව

1.5.1.3.4. සංයමය

1.5.1.3.5. කතා ව්‍යවහාරය

1.5.1.3.6. සමීප වචන හා ශබ්ධ රටා

1.5.1.4. ජන කවි වර්ග

1.5.1.4.1. ගොයමි

1.5.1.4.2. කරත්ත

1.5.1.4.3. පැල්

1.5.1.4.4. පාරු

1.5.1.4.5. නෙළුම්

1.5.2. ජන කතා

1.5.3. ශාන්ති කර්ම හා යාතු කර්ම

1.5.4. ගැමි නාටක

2. ජන මාධ්‍ය

2.1. නිර්වචන

2.1.1. ඩිෆ්ලුවර් හා ඩෙනිස්

2.1.1.1. ජන සන්නිවේදනය සාර්ථක කර ගැනීම සදහා කාලය හැ දුර අතර පණිවිඩ හුවමාරු කර ගැනීම සදහා යෙදනු ලබන උපාංග ජනමාධ්‍යයයි. නූතන සමාජයේ පවතින ප්‍රධාන ජනමාධ්‍ය ලෙස පොත්, සගරා, පුවත්පත්, ගුවන් විදුලිය හා රූපවාහිනිය හදුනා ගත හැකිය

2.1.2. ඔක්ස්ෆර්ඩ් ශබ්ධ කෝෂය

2.1.2.1. අද්‍යමානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එය ජනමාධ්‍ය වේ. ජනමාධ්‍ය ලෙස අර්ථකතනය කරන්නේ පුළුල් ප්‍රදේශයක විසිරී පවතින බහු විධ, අදෘෂ්‍ය ග්‍රාහක කොට්ඨාශයකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය වේ.

2.2. කාර්යභාරය

2.2.1. සාම්ප්‍රදායික

2.2.1.1. තොරතුරු සම්පාදනය

2.2.1.2. අධ්‍යාපනය ලබා දීම

2.2.1.3. පෙළඔවීම

2.2.1.4. විනෝදාස්වාදය

3. නව මාධ්‍ය

4. සමාජ මාධ්‍ය