Раскройте весь потенциал своих проектов.
Попробуйте MeisterTask бесплатно.
Нет аккаунта?
Бесплатно
Просматривать
Избранные Карты
Категории
Управление проектом
Бизнес и цели
Человеческие ресурсы
Мозговой штурм и анализ
Маркетинг и контент
Образование и заметки
Развлечения
Жизнь
Технологии
Дизайн
Резюме
Другое
Язык
English
Deutsch
Français
Español
Português
Nederlands
Dansk
Русский
日本語
Italiano
简体中文
한국어
Другое
Показать всю карту
Копировать/изменить
Копировать
කාර්යසාධන තක්සේරුව
Другое
ruwinika prabhashini
Отслеживать
Начать.
Это бесплатно
Войти через Google
или
регистрация
c помощью Вашего email-адреса
Похожие Интеллект-Карты
План Интеллект-Карты
කාර්යසාධන තක්සේරුව
создатель
ruwinika prabhashini
1. හයවන සැසිය කාර්යසාධන තක්සේරුකරණ කාර්ය ක්‍රියාත්මක කිරීම
1.1. කාර්ය සාධන තක්සේරු තක්සේරුකාරය ඵලදායි ලෙස ක්‍රියාත්මක කරන ආකාරය
1.2. සමපදස්ට සමාලෝචනයට හෝ තක්සේරුවට පහසුකම් සැලසීම
2. හත්වන සැසිය - ප්‍රවීණතා පාදක ඉගෙනුම
2.1. ප්‍රවීණතා පාදක ඉගෙනුම අවශ්‍ය වන්නේ ඇයි
2.2. ප්‍රවීණතා පාදක ඉගෙනුමේ ප්‍රතිලාභ
2.3. පන්ති කාමරය සඳහා ප්‍රවීණතා පාදක ඉගෙනුම් උපාය මාර්ග
2.4. ප්‍රවීණතා මත පදනම් වූ ඉගෙනුම
3. අටවන සැසිය - නිපුණතා පාදක ඉගෙනුම
3.1. නිපුණතා පාදක අධ්‍යාපනය යනු කුමක්ද
3.2. නිපුණතා පාදක අධ්‍යාපනය සහ සාම්ප්‍රදායික අධ්‍යාපනය අතර වෙනස කුමක්ද
3.3. නිපුණතා පාදක අධ්‍යාපනයේ වාසි සහ අවාසි
3.4. නිපුණතා පාදක අධ්‍යාපනයේ ප්‍රධාන මූලධර්ම
3.5. කාර්ය සාධනය පාදක තක්සේරුව සහ නිපුණතා පාදක ඉගෙනුම
4. නව වන සැසිය - ව්‍යාපෘති පාදක ඉගෙනීම
4.1. ව්‍යාපෘති පාදක ඉගෙනුමෙහි ප්‍රධාන අංග
4.2. ප්‍රමිති මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම
4.3. හැසිරීම් සහ අධ්‍යයන කාර්ය සාධනය විසංයෝජනය කිරීම
4.4. රූබ්‍රික් යනු කුමක්ද
4.5. රූබ්‍රික් සටහනක ප්‍රධාන අංග
4.6. රූබ්‍රික් වර්ග
5. දස වන සැසිය - රූබ්‍රික් සටහන්වල වාසි
5.1. රූබ්‍රික් සටහන් ලබාදෙන ප්‍රතිලාභ
5.2. රූබ්‍රික් සටහනක් සැලසුම්කරණය/ නිර්මාණය කිරීම
5.3. නිර්මිත රූබ්‍රික් සටහන තක්සේරු කිරීම
5.4. රූබ්‍රික් භාවිතයෙන් ශ්‍රේණිගත කරන්නේ කෙසේද
5.5. රූබ්‍රික් සඳහා නිදසුන්
6. පළමු සැසිය - කාර්ය සාධනය පදනම් සක්සේරුව හැඳින්වීම
6.1. කාර්ය සාධනය පදනම් කරගත් තක්සේරුව යනු කුමක්ද
6.2. කාර්ය සාධනය මත පදනම් වූ තක්සේරුවේ ප්‍රධාන ලක්ෂණ
6.3. කාර්ය සාධනය මත පදනම් වූ තක්සේරුව සඳහා උදාහරණ
6.4. කාර්ය සාධනය මත පදනම් වූ තක්සේරුවක අත්‍යවශ්‍ය අංග
6.5. කාර්ය සාධනය පදනම් කරගත් තක්සේරු වර්ග
7. දෙවන සැසිය
7.1. ගුරුවරුන්ට කාර්ය සාධනය පදනම් කරගත් තක්සේරුව නිර්මාණය කළ හැකි ආකාරය
7.2. කාර්ය සාධනය මත පදනම් වූ තක්සේරුවේ ප්‍රතිලාභ
8. තෙවන සැසිය - පන්ති කාමර කාර්ය සාධන තක්සේරුව භාවිතය
8.1. කාර්ය සාධන තක්සේරුව ගුරුවරුන්ට ඵලදායි ලෙස යොදාගත හැකි ආකාර
8.2. උදාහරණ සහිතව විවිධ පාඩම්වල කාර්ය සාධන තක්සේරුව භාවිත කිරීම
9. සිව්වන සැසිය - කාර්යසාධනය පදනම් වූ තක්සේරුවේ විශේෂාංග
9.1. කාර්ය සාධනය මත පදනම් වූ තක්සේරුවේ ප්‍රධාන ලක්ෂණ
9.2. කාර්ය සාධනය මත පදනම් වූ තක්සේරුවෙන් සිසුන් අවබෝධ කරගන්නා ආකාරය
9.3. සිසුන්ට කාර්ය සාධනය මත පදනම් කරගත් තක්සේරුව හඳුන්වාදීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන අංග
10. පස්වන සැසිය - වර්තමානයට සහ උසස් අධ්‍යාපනයට කාර්ය සාධන තක්සේරුවේ අවශ්‍යතාවය
10.1. උසස් අධ්‍යාපනය තුළ කාර්ය සාධන තක්සේරුව තීරණාත්මක වීමට හේතුවන ප්‍රධාන කරුණු
10.2. සුතත්‍ය කාර්ය සාධන තක්සේරුව සැලසුම්කරණය
10.3. සුතත්‍ය තක්සේරුවකට නිදසුන්
Начать. бесплатно!
Связать с Google
или
Регистрация