විෂයමාලාව

Get Started. It's Free
or sign up with your email address
විෂයමාලාව by Mind Map: විෂයමාලාව

1. අරමුණු අවශයතාව අඳුනාගැනීම

1.1. මනෝවිද්‍යාත්මක

1.2. දාර්ශනික ප්‍රවේශය

1.2.1. චතුර් අධ්‍යාපන දර්ශන

1.2.1.1. සන්තතවාදය

1.2.1.1.1. ඉපැරණි මූලයන් ඇත්වත් ප්ලේටෝ ඇරිස්ටෝටල් යන දාර්ශ්‍ිකයන්වේ

1.2.1.1.2. ඇලන් බ්ලූම්

1.2.1.2. සාරාත්මවාදය - Essentialism

1.2.1.2.1. මූලය/ සාරය යන්නයි.

1.2.1.2.2. 1930 දී විලියම් බැග්ලෝ

1.2.1.2.3. හර විෂයන්

1.2.1.3. ප්‍රගතිවාදය - Progressiveness

1.2.1.3.1. ජෝන් ඩූවීගේ උපයෝගීතාවාද යෙන් බිහිවූ

1.2.1.3.2. සැබෑ ජීවිත ක්‍රියාකාරකම්

1.2.1.3.3. අනාගත සමාජයට අවශ්‍ය කුමක්දැයි

1.2.1.3.4. සුතත්‍ය / අව්‍යාජ

1.2.1.4. ප්‍රතිිර්මාණවාදය

1.2.1.4.1. 1930 – 1960 තියවඩෝර් බ්‍රැවමල්ප්වේ

1.2.1.4.2. පවතින තත්වය වෙනස් කරවීමේ අරමුණින්

1.2.1.4.3. පරිණාමන ගුරු භූමිකාව

1.3. සමාජ විද්‍යාව

1.3.1. භාෂාව සාහිත්‍ය / කලාව

1.3.2. ඇදහිලි හා විශ්වාස

1.4. විෂ්‍යයමාලා ප්‍රතිසංස්කරණ

1.4.1. 1972 ට පෙර

1.4.1.1. 1931 සිට 1946 කන්නන්ගර අවධිය

1.4.1.2. හන්දෙස්ස ග්‍රාමීය අධයපනය

1.4.1.3. වෘත්තීය අධ්‍යාපනය

1.4.2. 1972 විෂයමාලා වෙනස්කම්

1.4.2.1. වැඩවසම් ක්‍රමයෙන් මිදීමේ අවශ්‍යතාව මත

1.4.2.2. 1971 සිවිල් අරගලය බලපෑමක් විය

1.4.2.3. ප්‍රාථමික, කණිෂ්ඨ ලෙස බෙදීම

1.4.2.4. අධයාපනයේ නව මග

1.4.3. 1981 විෂයමාලා වෙනස්කම්

1.4.3.1. විෂයමාලාවට ඒතරම් බලපෑමක් නැත

1.4.3.2. බෝගොඩ ප්‍රෙමරත්න, ඤාණලිංගම්,සුගතපාල

1.4.3.3. ජාතික අධ්‍යාපන කොමිසම 1989 පිහිටුවීම

1.4.3.3.1. 1992 ජා.අ.කො සභාවේ 1 වැනි සසි වාර්තාව

1.4.3.3.2. නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයක් සැකසීම

1.4.4. 1998 ප්‍රතිසංස්කරණය

1.4.4.1. KASP ආකෘතිය හදුන්වා දීම

1.4.4.2. ප්‍රාථමික අවධිය වර්ග කිරීම

1.4.4.2.1. පළමු ප්‍රධාන

1.4.4.2.2. දෙවන ප්‍රධාන

1.4.4.2.3. තෙවන ප්‍රධාන

1.4.4.3. ද්විතීයික අවධිය

1.4.4.3.1. කණිෂ්ඨ

1.4.4.3.2. ජේ්‍යෂ්ඨ ද්විතීයික

1.4.4.3.3. උසස්පෙළ

1.4.5. 2007 නව සහශ්‍රකයේ ද්විතීයික

1.4.5.1. හර විෂ්‍යය හා කාණ්ඩ විෂය

1.4.5.2. ඉතිහාසය හර විෂයක් වීම

1.4.5.3. ජීවන නිපුණතා විෂය ඉවත් වීම

1.4.5.4. පෝෂිත පාසල් ක්‍රමය

1.4.5.5. අනිවාර්යය අධයාපන අවධිය 5-16 අවු

1.4.5.6. උපකාරක සේවා ශක්තිමත් කිරීම

1.4.5.6.1. උදෑසන ආහාර

1.4.5.6.2. නොමිලේ පොත්

1.4.5.7. සෑම විෂයකට SBA

1.4.6. 2015

1.4.6.1. උසස් පෙළ තාක්ෂණික විෂයයන්

2. විෂයමාලා සංවර්ධනය

2.1. සැලසුම්කරණය

2.1.1. හඳුනාගත් අවශ්‍යතා

2.1.2. ජාතික පොදු අරමුණු

2.1.2.1. ජාතික සමගිය

2.1.2.2. ජාතික උරුමය සුරැකීම

2.1.2.3. සමාජ සාධාරණත්වය

2.1.2.3.1. ප්‍රජානන්තත්‍රික

2.1.2.4. ස්ථාවර ජීවන ක්‍රමය

2.1.2.5. පූර්ණ පෞරුෂය

2.1.2.6. ආර්ථිකය

2.1.2.7. වෙනස් වන ලොකයට හැඩ ගැසීම

2.1.2.8. ගෞරවය දිනා ගැනීම

2.1.3. ජාතික පොදු නිපුණතා

2.1.3.1. සන්නිවේදන නිපුණතා

2.1.3.2. පෞරුෂ වර්ධනයට අදාල නිපුණතා

2.1.3.3. පරිසරයට අදාල නිපුණතා

2.1.3.3.1. සමාජ

2.1.3.3.2. ජෛව

2.1.3.3.3. ‌භෞතික

2.1.3.4. වැඩ ලෝකයට සූදානම් වීමට

2.1.3.5. ඉගෙනුුුුමට ඉගෙනීමට අදාල නිපුණතා

2.1.3.6. ආගම හා ආචාරධර්ම වලට අදාල නිපුණතා

2.1.3.7. ක්‍රීඩා හා විවේකය ගතකිරීමට අදාල

2.2. පිරිසැලසුම්කරණය

2.2.1. ඉගැන්වීම හා ක්‍රියාකාරකම් / අරමුණු

2.2.1.1. ඒ් ඒ් විෂ්ය සම්බන්ධ නිපුණතා හා නිපුණතා මට්ටම් තීරණය කිරීම

2.2.1.1.1. මනෝවිද්‍යාත්මක

2.2.1.1.2. මනෝවිද්‍යාත්මක ගුරුකුල

2.2.2. අන්තර්ගතය පිරිසැලසුම

2.2.2.1. පිරිසැලසුම්කකරන මාන

2.2.2.1.1. තිරස්

2.2.2.1.2. සිරස්

2.2.2.1.3. තිරස් හා සිරස්

2.2.2.2. අරමුණු හදුනාගැනීමේ ක්ෂේතු

2.2.2.2.1. ප්‍රජානන

2.2.2.2.2. ආවේදන

2.2.2.2.3. මනෝචාලක

2.2.2.3. සංවර්ධන ආකෘති

2.2.2.3.1. තාර්කික / අරමුණු පාදක Relational objective model

2.2.2.3.2. චක්‍රිය cycle model

2.2.2.3.3. ගතික Dynamic model

2.2.3. ඉගැන්වීම

2.2.3.1. නිපුණතා පාදක

2.2.3.1.1. E5 ක්‍රමය

2.2.3.2. අරමුණු / ඉගෙනුම් ඵල පාදක

2.2.4. තක්සේරුව සහ ඇගයීම

2.2.4.1. ඇගයීම් ප්‍රභේද

2.2.4.1.1. නිර්ණායක මූලික ඇගයීම

2.2.4.1.2. ප්‍රතිමාන මූලික ඇගයීම

2.2.4.2. ඇගයීම් විධි

2.2.4.2.1. සම්භවන

2.2.4.2.2. සම්පිණ්ඩිත

2.2.4.3. ඇගයීම් ක්‍රම

2.2.4.3.1. වාස්තවික පරීක්ෂණ

2.2.4.3.2. ප්‍රායෝගික පරීක්ෂණ

2.3. විෂයමාලා ක්‍රියාත්මක කිරීම

2.4. විෂයමාලා ඇගයීම

2.4.1. ටයිලර්ගේ අරමුණු පදනම් කරගත් ආකෘතිය

2.4.2. ටේක්සන්ගේ සහභාගිත්ව ඇගැයීම් ආකෘතිය

2.4.2.1. මනෝ විද්‍යාව

2.4.3. ස්ටෆන්බිම්ගේ කළමනාකරණ අභිමුඛ ආකෘතිය CIPP Model

2.4.3.1. සන්ධර්භය context

2.4.3.2. ආදාන / යෙදවුම් Input

2.4.3.3. ක්‍රියාවලි / ක්‍රියාකාරකම් Process

2.4.3.4. ප්‍රතිඵල / නිමැවුම් Product

3. විෂය මාලාව භාවිතය ක්‍රියාවට නැංවීම

3.1. ඇගයීම හා තක්සේරුව

3.1.1. සම්භවන ඇගයීම

3.1.1.1. සුතත්‍ය ඇගයීම

3.1.1.2. සුසත්‍ය ඇගයීම

3.1.2. සම්පින්ඩිත ඇගයීම

3.2. ක්‍රියාත්මක පද්ධතිය

3.2.1. පළාත් (පරිපාලන) මට්ටම

3.2.1.1. අධ්‍යාපන අමාත්‍යංශය

3.2.1.1.1. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු

3.2.1.1.2. විභාග දෙපාර්තමේන්තුව

3.2.1.2. ජාතික අධ්‍යාපන ආයතනය

3.2.1.2.1. පුහුණු අවස්තා

3.2.2. පාසල් මට්ටම

3.2.2.1. විදුහල්පති

3.2.2.2. ගුරුවරයා

3.2.2.2.1. සම්ප්‍රේෂණය

3.2.2.2.2. ගණුදෙනු

3.2.2.2.3. පරිණාමන

3.3. පූර්ණ විෂයමාලාව

3.3.1. අවිධිමත්

3.3.1.1. සැඟවුණු Hidden

3.3.1.2. විෂයභාහිර Extra curricular

3.3.1.2.1. බාලදක්ෂ

3.3.1.2.2. පරිසරබට

3.3.1.3. සමගාමී co-curricular

3.3.1.3.1. සමිති

3.3.1.3.2. උත්සව

3.3.2. විධිමත්

3.3.2.1. ප්‍රාථමික

3.3.2.1.1. පළමු ප්‍රධාන අවධිය 1 හා 2 වසර

3.3.2.1.2. දෙවන ප්‍රධාන අවධිය 3 හා 4 වසර

3.3.2.1.3. තෙවන ප්‍රධාන අවධිය 5 ශ්‍රේණිය

3.3.2.2. ද්විතීයික

3.3.2.2.1. කණිෂ්ඨ

3.3.2.2.2. ජ්‍යෙෂ්ඨ

3.3.2.2.3. උසස් පෙල