DIGITAL TECHNOLOGIES FOR TEACHING AND LEARNING

Comienza Ya. Es Gratis
ó regístrate con tu dirección de correo electrónico
DIGITAL TECHNOLOGIES FOR TEACHING AND LEARNING por Mind Map: DIGITAL TECHNOLOGIES FOR TEACHING AND LEARNING

1. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ බලපෑම

1.1.  තොරතුරු සඳහා ප්‍රෙව්ශය වැඩි දියුණුව  පුද්ගලීතරණය කළ ඉගෙනුම  නියළීම සහ අභිප්‍රේරණය වර්ධනය කිරීම  සහයෝගි ඉගෙනුම් අවස්ථා  නම්‍යශීලි බව හා පහසුව  ප්‍ර වේශ්‍යතාවය හා අන්තර්කරණ හැකියාව වර්ධනය

2. ඩිජිටල් සම්පත් නිර්මාණය

2.1.  අරමුණ සහ පේක්ෂකයින් නිර්වචනය කිරීම  සම්පත් වර්ගය තෝරා ගැනීම  අන්තර්ගතය සැලසුම් කිරීම  අන්තර්ගතය රැස්කිරීම හෝ නිර්මාණය  මෙවලම් හෝ මෘදුකාංග තේරීම  බහුමාධ්‍ය ද්‍රව්‍ය ඇතුළත් කිරීම  සෝදු පත් බැලීම හා සංස්කරණය

3. ඉගෙනීමේ දී සහ ඉගැන්වීමේ දී ඩිජිටල් තාක්ෂණය අනුගමනය කිරීමේ බලපෑම් ඇගයීම

4. ඩිජිටල් ජාල සමඟ සම්බන්ධ වීම

4.1. මූලීක අංග  සන්නිවේදනය හා අන්තර් ක්‍රියා  තොරතුරු හුවමාරු කිරීම හා බෙදා හැරීම  ප්‍රජා සම්බන්ධතා ගොඩනැගීම  වෘත්තීය හා පෞද්ගලික සංවර්ධනය  සමාජ හා සංස්කෘතික බලපෑම්

5. පෞද්ගලික ඉගෙනුම් ජාල

5.1. සංරචක  මහජනතාව  සම්පත්  ප්‍රජාව සහ වේදිකා

5.2.  ඵලදායි පෞද්ගලික ඉගෙනුම් ජාලයක ලක්ෂණ  පෞද්ගලික ඉගෙනුම් ජාලයක ප්‍රතිලාභ  ඵලදායි පෞද්ගලික ඉගෙනුම් ජාල ගොඩනැගීම  පෞද්ගලික ඉගෙනුම් ජාලයක වාසි

6. ඩිජිටල් අධ්‍යාපන නායකත්ව සංකල්පය

6.1.  දැක්ම සහ උපාය මාර්ගය  කළමණාකරණය වෙනස් කිරීම  තාක්ෂණය ඒකාබද්ධ කිරීම  දත්ත මත පදනම්ව තීරණ ගැනීම  නවෝත්පාදනය සහ අත්හදා බැලීම්  නායකත්වය හා සන්නිවේදනය  සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය  අඛණ්ඩ වැඩි දියුණු කිරීම

6.2. ඩිජිටල් පරිවර්තනයේ නායකයින් සඳහා වන මූල ධර්ම

6.2.1.  දූර දර්ශී නායකත්වය  වේගවත් බව සහ අනුවර්තනය වීමේ හැකියාව  පාරිභෝගික කේන්ද්‍රීය අවධානය  සහයෝගිතාවය සහ බල ගැන්වීම  දත්ත මත පදනම්ව තීරණ ගැනීම  අඛණ්ඩ ඉගෙනීම සහ නවෝතපාදනය  සදාචාරාත්මක සහ වගකීම් සහගත පිළිවෙත්  නායකත්ව කැපවීම සහ සහාය

6.3. අධ්‍යාපනයේ ඩිජිටල්කරණ නායකත්ව කුළුණු

6.3.1.  අධ්‍යාපනයේ ඩිජිටල්කරණ නායකත්ව කුළුණු  දූර දර්ශී නායකත්වය  තාක්ෂණය ඒකාබද්ධ කිරීම  දත්ත මත පදනම්ව දැනුවත්ව තීරණ ගැනීම  ඉගෙනුම් පරිසර සවිබල ගැන්වීම  ඩිජිටල් පුරවැසි භාවය සහ ආරක්ෂාව  අඛණ්ඩ නවෝත්පාදනය

6.4. ඩිජිටල් අධ්‍යාපන නායකත්ව නිපුණතා සහ ගුණාංග වර්ධනය කිරීම

6.4.1.  තාක්ෂණික ප්‍රවීණතාව  දූරදර්ශී නායකත්වය  කළමණාකරණය වෙනස් කිරීම  සහයෝගිතාවය හා සන්නිවේදනය

7. අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය

7.1. ඩිජිටල් අධ්‍යාපනේ ප්‍රධාන සංකල්ප

7.1.1. ඩිජිටල් සාක්ෂරතාවය මිශ්‍ර ඉගෙනුම විද්‍යුත් ඉගෙනුම ඉගෙනුම් කළමණාකරණ පද්ධති පුද්ගලීකරණය කළ ඉගෙනුම ක්‍රීඩා නොවන සන්ධර්භයක යොදා ගන්නා ක්‍රීඩා අංග පෙරලුම් පංතිකාමර විවෘත අධ්‍යාපනික සම්පත් ඩිජිටල් පුරවැසි බව

8. ඩිජිටල් අධ්‍යාපනයට අදාළ සංකල්පීය රාමු සහ ප්‍රමිති

8.1. • අධ්‍යාපනයේ තාක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ප්‍රමිති- ISTE • පොදු මූලික රාජ්‍ය ප්‍රමිති-CCSS • ගුණාත්මක බව සම්බන්ධ කරුණු-QM • විවෘත අධ්‍යාපනික සමූහ- OEC • ඉගෙනුම සඳහා විශ්වීය නිර්මාණ-UDL • විද්‍යුත් ඉගෙනීම සඳහා ප්‍රමිති-ISO/IEC

9. ඩිජිටල් යුගයේ ඉගෙනීම සහ ඉගැන්වීම

9.1. • ඩිජිටල් සාක්ෂරතාව • තොරතුරු සාක්ෂරතාව • විචාරාත්මක චින්තනය සහ ගැටළු විසඳීම • මාධ්‍ය සාක්ෂරතාවය • දත්ත සාක්ෂරතාවය • අනුවර්තනය වීම හා නම්‍යශීලි බව

10. ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කරමින් ඉගෙනුම් අත්දැකීම් සැලසුම් කිරීම

11. ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් තක්සේරුව

12. ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ආශ්‍රිත අභියෝග සහ ගැටළු

12.1.  සමතාවය සහ ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රෙව්ශය  දත්ත සහ ඩිජිටල් අන්තර්ගත සදාචාරාත්මක ලෙස භාවිතය  ගුණාත්මක ඩිජිටල් සම්පත් පරීක්ෂාව සහ සොයා ගැනීම  ඩිජිටල් ආරක්ෂාව සහ මාර්ග ගත ආරක්ෂාව  විවිධ පාර්ශව කරුවන් මුහුණ දෙන අභියෝග