Unlock the full potential of your projects.
Try MeisterTask for free.
Vous n'avez pas de compte ?
Inscription gratuite
Parcourir
Cartes en vedette
Catégories
Gestion de projet
Objectifs d'affaires
Ressources humaines
Brainstorming et analyse
Marketing et contenu
Éducation et remarques
Loisirs
Vie courante
Technologie
Design
Résumés
Autre
Langues
English
Deutsch
Français
Español
Português
Nederlands
Dansk
Русский
日本語
Italiano
简体中文
한국어
Autre
Montrer carte totale
Copier éditer carte
Copier
අන්තර්කරණ අධ්‍යාපනය
Autre
ruwinika prabhashini
Suivre
Lancez-Vous.
C'est gratuit
S'inscrire avec Google
ou
s'inscrire
avec votre adresse e-mail
Cartes mentales similaires
Plan de carte mentale
අන්තර්කරණ අධ්‍යාපනය
par
ruwinika prabhashini
1. හයවන සැසිය - දුබලතා
1.1. සුවිශේෂී ඉගෙනුම් දුබලතාව
1.2. සුවිශේෂී ඉගෙනුම් දුබලතාවය සහ ඉගෙනුම් දුෂ්කරතා
1.3. සුවිශේෂී ඉගෙනුම් දුබලතා වර්ග
1.4. චිත්තවේගී කැලඹීම
1.5. චිත්ත වේගිි කැලඹීම සහිත දරුවන්ගේ ලක්ෂණ
1.6. චිත්තවේගී කැලඹීම් තත්ත්වය ඇතිවීමට හේතු
1.7. චිත්තවේගී කැලඹීම අනාවරණය කරගන්නේ කෙසේද
1.8. චිත්තවේගී කැලැඹීම් සහිත දරුවා සඳහා කළ හැකි දේ
1.9. වීදි දරුවන්
1.10. දුප්පත්කම
1.11. ආබාධිත පුද්ගලයින්
1.12. ඌණතාව දුබලතාවය සහ ආබාධිත බව පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේ නිර්වචන
2. හත්වන සැසිය - පුද්ගලබද්ධ අධ්‍යාපන සැලසුම්
2.1. පුද්ගලබද්ධ අධ්‍යාපන සැලැස්ම
2.2. පුද්ගල බද්ධ අධ්‍යාපන සැලැස්මක අරමුණු
2.3. IEP අන්තර්ගතය
2.4. IEP කණ්ඩායම
2.5. IEP ලියන්නේ කෙසේද
2.6. අන්තර් කරණය කරන ලද පන්ති කාමරයක IEP වල වැදගත්කම
2.7. ඉගෙනීම සඳහා විශ්වීය සැලසුම්
2.8. විශ්ව සැලසුම්වල ආරම්භය
2.9. ඉගෙනීම සඳහා විශ්වීය සැලසුම යනු
2.10. විශ්වීය සැලසුම් මූලධර්ම හත
2.11. UDL සඳහා මූලධර්ම තුන
2.12. ශිෂ්‍ය ඉගෙනුම් පැතිකඩ
2.13. අන්තර්කරණය කරන ලද පන්ති කාමරයක UDL භාවිතයේ ඇති වැදගත්කම
2.14. විකල්ප සන්නිවේදනය
2.15. වර්ධනීය සහ විකල්ප සන්නිවේදනය
2.16. වර්ධනීය සහ විකල්ප සන්නිවේදනයේ කොටස්
2.17. උපකරණ රහිත සන්නිවේදන ක්‍රම
2.18. උපකරණ සහිත සන්නිවේදන ක්‍රම
2.19. බ්‍රේල්
2.20. සංඥා භාෂාව
2.21. bliss සංකේත
3. අටවන සැසිය - අන්තර්කරණ උපායමාර්ග
3.1. අන්තර්කරණ උපාය මාර්ග වර්ග
3.2. ගුරු උපාය මාර්ග
3.3. ඉගැන්වීම් උපාය මාර්ග
3.4. පන්ති කාමර උපාය මාර්ග
3.5. ආයතනික උපාය මාර්ග
3.6. මූල්‍ය/ සම්පත් සොයා ගැනීමේ උපාය මාර්ග
3.7. සමාජ දැනුවත් කිරීමේ උපාය මාර්ග
3.8. අන්තර්කරණය කරන ලද පන්ති කාමරයක ප්‍රවේශ පහසුකමේ වැදගත්කම
3.9. පන්ති කාමරයේ භෞතික පරිසරය
3.10. විෂයමාලාව
3.11. විෂය මාලාවේ කාර්යයන්
3.12. විෂයමාලා අනුවර්තනය, ඉඩ සැලසීම, නව්‍යකරණය
3.13. විෂය මාලාව පිළිබඳව මෑත කාලයේ දී ඉදිරිපත් වී ඇති නිර්වචන
3.14. විෂයමාලා සංරචක
3.15. විෂයමාලා අනුවර්තනය
3.16. විෂයමාලා අනුවර්තනයේ අරමුණු
3.17. ඉඩ සැලසීම
3.18. නව්‍යකරණය
3.19. විෂයමාලා අනුවර්තන විධි
3.20. අනුවර්තන විධි මූලධර්ම
4. නවවන සැසිය - දරුවන්ගේ විවිධ අවශ්‍යතා සඳහා උපකාරක සේවාවන්
4.1. විවිධ අවශ්‍යතා සහිත දරුවන් සඳහා උපකාරක සේවාවන්
4.2. ළමා සෞඛ්‍ය හා සංවර්ධන වාර්තා
4.3. ඕට්සම් වර්ණාවලි ආබාධය
4.4. ඉගෙනීමේ ආබාධ
4.5. සායනික සේවා/ අදාළ රෝහල් වෛද්‍ය සායන
4.6. චිකිත්සක ආධාර
4.7. වෘත්තීය චිකිත්සාව
4.8. කථන චිකිත්සාව
4.9. කථන චිකිත්සාවේදී භාවිතා කරන ප්‍රතිකාර ක්‍රම
4.10. බෞත චිකිත්සාව
4.11. අධ්‍යාපනික චිකිත්සාව
4.12. චිකිත්සක ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම
4.13. සමාජ සහයෝගය
4.14. සමාජ සහයෝගය වැදගත්කම, අරමුණ සහ අර්ථය
4.15. ප්‍රජාපාදක පුනරුත්ථාපනය(CBR)
5. දසවන සැසිය
5.1. අන්තර්කරණ අධ්‍යාපන සම්බන්ධයෙන් දෙමාපිය සහාය
5.2. උපකාර ලබාගත හැකි ආයතන
6. පළමු සැසිය
6.1. අන්තර්කරණ අධ්‍යාපනය හැඳින්වීම
6.2. අන්තර්කරණ අධ්‍යාපනය සඳහා වූ නිර්වචන
6.3. මෙරට ඉගෙනීමේ ආබාධ සහිත දරුවන්ගේ තත්ත්වය
6.4. අන්තර්කරණ අධ්‍යාපනයට සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර සම්මුතීන්, නීතිරීති, චක්‍රලේඛන හා ප්‍රතිපත්ති
6.5. අන්තර්කරණ ආකෘති
6.6. අන්තර්කරණ මූලධර්ම
6.7. අන්තර්කරණ අධ්‍යාපනයේ ලක්ෂණ
6.8. අන්තර්කරණ අධ්‍යාපනයේ අභියෝග හා බාධක
6.9. ගුරුවරුන් අත්දකින අභියෝග
6.10. දෙමාපියන් අත්දකින අභියෝග
6.11. අභියෝග ජයගැනීමට කළ හැකි දේ
7. දෙවන සැසිය - ප්‍රධාන ධාරාවේ පන්ති කාමරයක් තුළ දරුවන්ගේ විවිධ අවශ්‍යතා
7.1. විවිධත්වය හැඳින්වීම
7.2. විවිධත්වය යන්න නිර්වචනය
7.3. පන්ති කාමරය තුළ විවිධත්වය හඳුනාගැනීම
7.4. සිසුන්ගේ ඉගෙනුම් විලාසය
7.5. පන්ති කාමරය තුළ තිබිය හැකි විවිධත්ව වර්ග
7.6. පන්ති කාමර විවිධත්වයේ ප්‍රතිලාභ
8. තෙවන සැසිය - සිසුන් තක්සේරු කිරීම සහ පන්තිකාමර විවිධත්වයන් හඳුනා ගැනීම
8.1. අන්තර්කරණ අධ්‍යාපනයේදී විවිධ අවශ්‍යතා යනු මොනවා ද?
8.2. සිසුන්ගේ විවිධ අවශ්‍යතා හඳුනා ගැනීමේ වැදගත්කම
8.3. විවිධ අධ්‍යාපන / ඉගෙනුම් අවශ්‍යතා හඳුනාගැනීමේ ක්‍රම
8.4. සිසුන්ගේ ඉගෙනුම් විලාශයන්
8.5. සිසු තක්සේරු ක්ෂේත්‍ර
8.6. තක්සේරු ක්‍රම
8.7. තක්සේරු නිර්ණායක
8.8. නිර්දේශ
8.9. සිද්ධි අධ්‍යනය තුළින් තක්සේරු වාර්ථාවක් සැකසීම
9. සිව්වන සැසිය - විවිධ ඉගෙනුම් අවශ්‍යතාවලට ආමන්ත්‍රණය කිරීම සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවිධානය කිරීම
9.1. පාඩම් සැලැස්ම සඳහා හැඳින්වීම
9.2. විවිධ ඉගෙනුම් අවශ්‍යතා ඇති සිසුන් සඳහා පාඩමක් සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු සාධක
9.3. පාඩම් සැලැස්මේ පියවර
9.4. විවිධ අවශ්‍යතා ඇති සිසුන් සඳහා ඉගෙනුම් අරමුණු සැලසුම් කිරීම
9.5. පාඩම් සැලසුම් සඳහා සිද්ධි අධ්‍යයනය
9.6. අන්තර් කරන පන්ති කාමරයක් සඳහා පාඩම් සැලසුම් සකස් කිරීමේදී මුහුණ දෙන අභියෝග
9.7. ඒවාට විසඳුම් සෙවීම සහ සාකච්ඡාව
9.8. පාඩම් සැලැස්මේ ඉඩ සැලසීම සහ නව්‍යකරණයන්
10. පස්වන සැසිය - උපකාරක තාක්ෂණය
10.1. උපකාරක තාක්ෂණයේ ප්‍රධාන කොටස්
10.2. සහාය තාක්ෂණික උපකරණ යනු
10.3. පන්ති කාමරයේ ඉගෙනුම ලබන දරුවන්ගේ අවශ්‍යතාවය සඳහා සහය තාක්ෂණ උපාංග
10.4. සහාය තාක්ෂණයේ භාවිතය පිළිබඳ විවිධ ප්‍රඥප්ති සහ අණ පනත්
10.5. ලිවීම කියවීම ගණිතය ගැටලු සහිත දරුවන් සඳහා අවශ්‍ය සහාය උපකරණ තාක්ෂණය
10.6. කායික ගැටලු සහිත දරුවන් සඳහා
10.7. පන්ති කාමරයේ ඉගෙනුම ලබන දරුවාට සහාය තාක්ෂණයෙන් ඇති ප්‍රයෝජන
Lancez-vous. C'est gratuit!
Connectez-vous avec Google
ou
S'inscrire