සමබර පෞරුෂ සංවර්ධනය

Comienza Ya. Es Gratis
ó regístrate con tu dirección de correo electrónico
සමබර පෞරුෂ සංවර්ධනය por Mind Map: සමබර පෞරුෂ  සංවර්ධනය

1. පුද්ගලයින් හා සම්බන්ධ කුසලතා

2. මනිනු ලබන ශිෂ්‍ය චර්යා

2.1. නිපුණතා පාදකව ඉගැන්වීම

2.1.1. *දැනුම *ආකල්ප *කුසලතා *පුරුදු

2.2. අරමුණු පාදකව ඉගැන්වීම

2.2.1. ප්‍රජානන

2.2.1.1. බී. එස්. බ්ලූම්(1956)

2.2.1.1.1. 1.දැනුම 2.අවබෝධය 3.භාවිතය 3.විශ්ලේෂණය 4.සංස්ලේෂණය 5.අැගයීම

2.2.2. ආවේදන

2.2.2.1. ක්‍රැත්වෝල්(1964)

2.2.2.1.1. 1.ග්‍රහණය 2.ප්‍රතිචාරණය 3.අගය කිරීම 4.සංවිධානය 5.චරිතායනය

2.2.3. මනෝචාලක

2.2.3.1. සිප්ම්සන්(1970)

2.2.3.1.1. 1.සංජානනය 2.සූදානම 3.මාර්ගෝපදේශය 4.යාන්ත්‍රණය 5.සංකීර්ණ ප්‍රතිචාරය 6.සමායෝගය 7.නිර්මාණය

2.2.4. සමාජ ගති ලක්ෂණ

2.2.4.1. වැඩ හා සම්බන්ධ කුසලතා

2.2.4.2. සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ කුසලතා

2.2.5. පෞරුෂ ගුණාංග

2.2.5.1. ආචාරශීලි බව

2.2.5.2. යුක්ති ගරුක බව

2.2.5.3. නිහතමානීකම

2.2.5.4. සෘජු බව

3. බුද්ධිමය

3.1. *විශ්ලේෂණ හැකියාව *තාර්කික බව *තීරණ ගැනීම *නිර්මාණශීලි බව

4. සංවර්ධනය කළ යුතු අංග

4.1. ශාරීරික

4.1.1. *සෞඛ්‍ය තත්වය *පෝෂණ තත්ත්වය *ශාරීරික යෝග්‍යතාව *චාලක හැකියා

4.2. චිත්තවේගික

4.2.1. ගෞරවය/ආදරය *සියලු සතුන්ට *සංස්කෘතිය ට *ප්‍රජාතන්ත්‍රවාදයට *මානව අයිතීන්ට

4.3. සාමාජීය

4.3.1. *යහපත් සන්නිවේදනය *විවෘත මනස *විශ්වාසයෙන් යුතු වීම *නායකත්වය

4.4. සෞන්දර්යාත්මක

4.4.1. අගය කිරිම *පරිසරය *නිර්මාණාත්මක ක්‍රියා *මානව ක්‍රියාකාරකම්