Unlock the full potential of your projects.
Try MeisterTask for free.
¿No tienes una cuenta?
Regístrate Gratis
Navegar
Mapas Destacados
Categorías
Gestión de proyectos
Objetivos de negocio
Recursos humanos
Lluvia de ideas y análisis
Marketing y contenido
Educación y notas
Entretenimento
Vida
Tecnología
Diseño
Resúmenes
Otros
Idiomas
English
Deutsch
Français
Español
Português
Nederlands
Dansk
Русский
日本語
Italiano
简体中文
한국어
Otros
Ver mapa completo
Copiar y editar mapa
Copiar
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඩිජිටල් තාක්ෂණය
Otros
ruwinika prabhashini
Seguir
Comienza Ya.
Es Gratis
Regístrate con Google
ó
regístrate
con tu dirección de correo electrónico
Mapas Mentales Similares
Esbozo del Mapa Mental
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඩිජිටල් තාක්ෂණය
por
ruwinika prabhashini
1. හයවන සැසිය - ඉගෙනීමේ සහ ඉගැන්වීමේදී ඩිජිටල් තාක්ෂණය අනුගමනය කිරීමේ බලපෑම ඇගයීම
1.1. හැඳින්වීම
1.2. digital තාක්ෂණයේ බලපෑම තාක්සේරු කරන විට විවිධ සාධක සලකා බැලීමේ පියවර
1.3. ඇගයීම් ක්‍රම
1.4. ඉගෙනීමේ සහ ඉගැන්වීමේදී ඩිජිටල් තාක්ෂණය අනුගමනය කිරීමේ බලපෑම ඇගයීමේ වැදගත්කම
1.5. නිගමනය
2. හත්වන සැසිය - ඩිජිටල් ජාල සමග සම්බන්ධ වීම
2.1. ඩිජිටල් ජාල සමග සම්බන්ධ වීමේ මූලික අංග
2.2. ඩිජිටල් මෙවලම් සහ ජාල වෙත ප්‍රවේශ වීම
2.3. විවිධ ජාල තුළ ඵලදායි ලෙස අන්තර් ක්‍රියා කිරීම
2.4. ජාල විශේෂිත අන්තර් ක්‍රියා සඳහා උදාහරණ
3. අටවන සැසිය - පෞද්ගලික ඉගෙනුම් ජාල
3.1. පෞද්ගලික ඉගෙනුම් ජාලයක සංරචක
3.2. ඵලදායී පෞද්ගලික ඉගෙනුම් ජාලයක ලක්ෂණ
3.3. පෞද්ගලික ඉගෙනුම් ජාලයක ප්‍රතිලාභ
3.4. ඵලදායී පෞද්ගලික ඉගනුම් ජාල ගොඩනැගීම
3.5. පෞද්ගලික ඉගෙනුම් ජාලයක් ගොඩනැගීම
3.6. පෞද්ගලික ඉගෙනුම් ජාලයක වාසි
4. නව වන සැසිය - දිගටල් තාක්ෂණයේ භාවිත කිරීම ආශ්‍රිත අභියෝග සහ ගැටලු
4.1. සමතාව සහ ඩිජිටල් තාක්ෂණයේ සඳහා ප්‍රවේශය
4.2. දත්ත සහ ඩිජිටල් අන්තර්ගත සදාචාරාත්මක ලෙස භාවිතය
4.3. ගුණාත්මක ඩිජිටල් සම්පත් පරීක්ෂාව සහ සොයා ගැනීම්
4.4. ඩිජිටල් ආරක්ෂාව සහ මාර්ගගත ආරක්ෂාව
4.5. විවිධ පාර්ශ්වකරුවන් මුහුණ දෙන අභියෝග
5. දසවන සැසිය - ඩිජිටල් අධ්‍යාපන නායකත්ව සංකල්පය
5.1. ඩිජිටල් අධ්‍යාපන නායකත්වයේ ප්‍රධාන අංග
5.2. ඩිජිටල් පරිවර්තනයේ නායකයින් සඳහා වන මූලධර්ම
5.3. අධ්‍යාපනයේ ඩිජිටල් කරන නායකත්ව කුළුණු
5.4. ඩිජිටල් අධ්‍යාපන නායකත්ව නිපුණතා සහ ගුණාංග වර්ධනය කිරීම
6. පලමුවන සැසිය අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය
6.1. අධ්‍යාපනයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම
6.2. ඩිජිටල් අධ්‍යාපනයට අදාළ සංකල්පීය රාමු හා ප්‍රමිති
6.3. digital යුගයේ ඉගෙනීම සහ ඉගැන්වීම
6.4. digital අධ්‍යාපනයේ අවශ්‍යතාවය
7. දෙවන සැසිය - ඩිජිටල් තාක්ෂණයේ ඒකාබද්ධ කරමින් ඉගෙනුම් අත්දැකීම් සැලසුම් කිරීම
7.1. ඉගෙනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන පාඩම් සැලැස්මක් සකස් කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන අංග
7.2. ඉගෙනුම ප්‍රවර්ධනය කිරීමට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන නියැදි පාඩම් සැලැස්ම
7.3. ඩිජිටල් තාක්ෂණයේ උපයෝගී කරගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුම්කරණය
8. තුන්වන - සැසිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඩිජිටල් සම්පත් භාවිතය
8.1. ඩිජිටල් සම්පත් ඵලදායි ලෙස භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු පියවර
8.2. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඩිජිටල් සම්පත් ඇගයීම
8.3. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඩිජිටල් සම්පත් තෝරා ගැනීම
8.4. සුදුසු ඩිජිටල් සම්පත් භාවිත කිරීම
9. හතරවන සැසිය - අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය
9.1. අධ්‍යාපනයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම
9.2. ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සංකල්ප
9.3. ඩිජිටල් අධ්‍යාපනයට අදාළ සංකල්පීය රාමු සහ ප්‍රමිති
9.4. ඩිජිටල් යුගයේ ඉගෙනීම සහ ඉගැන්වීම
9.5. ඩිජිටල් අධ්‍යාපනයේ අවශ්‍යතාව
10. පස්වන සැසිය - ඩිජිටල් තාක්ෂණයේ භාවිතයෙන් තක්සේරුව
10.1. ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් කරන තක්සේරු කාර්යයට නිදසුන්
10.2. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ බලපෑම
Comienza Ya. ¡Es Gratis!
Conéctate con Google
ó
Regístrate